A බෝතලය

ජලය 16L ටැංකියට මිශ්‍ර කර වර්ග මීටර් 500 ක ප්‍රදේශයකට බීජ සිටුවීමෙන් පසු එක බෝතලයක් දින 7දී සහ අනෙක දින 14දී ශාක පත්‍රවලට මීදුම ආකාරයට ඉසින්න.

2 x 50ml Bottles : Rs 1,600/-
Weight : 150gms

B බෝතලය

ජලය 16L ටැංකියට මිශ්‍ර කර වර්ග මීටර් 500 ක ප්‍රදේශයකට බීජ සිටුවීමෙන් පසු එක බෝතලයක් දින 21දී සහ අනෙක දින 28දී ශාක පත්‍රවලට හා කඳට මීදුම ආකාරයට ඉසින්න.

2 x 50ml Bottles : Rs 2,400/-

C බෝතලය

35 වන දිනයේ සිට අස්වැන්න නෙලන තෙක් සෑම දින 7 කට වරක් ජලය ලීටර් 16 ටැංකියට මිශ්‍ර කර වර්ග මීටර් 500 ක ප්‍රදේශයකට ශාක පත්‍රවලට හා මුල්වලට වැටෙන සේ කඳට  මීදුම ආකාරයට ඉසින්න.

1 x 100 ml Bottles : Rs 2,500/-

A & B බෝතලය

LifeGreen AM9 අධි පාංශු ප්‍රතිකාරය (බෝතලය A සහ B) වර්ග මීටර් 100 ක් සඳහා යෙදුම උපදෙස් අනුගමනය කරන්න.

1 x 100ml Bottles : Rs 5,000/-
Weight : 265gms
සැලකිය යුතුය :  LifeGreen LG7
  1. මුල් වටා, පත්‍ර යට සහ පත්‍ර මත මීදුම් ආකාරයෙන් ඉසින්න.
  2. ඉසීමට හොඳම කාලය වනුයේ උදේ 9 ට පෙර හෝ සවස 5 ට පසුවය.
  3. දහවල් හිරු එළියේ ඉසීමෙන් වළකින්න.
  4. පෝෂ්‍ය පදාර්ථ ගසට අවශෝෂණය කර ගැනීමට අවම   වශයෙන් පැය 4 ක් වත් ගතවන හෙයින් එවන් අතරතුර  වර්ෂාවෙන් ආරක්ෂා කරගැනීමට වගබලාගන්න.
LifeGreen LG7, විසෙන් තොර සහ ආරක්ෂිත’ බෝග වගාවක් සඳහා 7 in 1 යෙදුමක්!
  • ක්ෂුද්‍ර ජීවීන් නැත.
  • ශාක වර්ධක  හෝමෝන  නොමැත.
  • එන්සයිම නැත.
  • සත්ව DNA නොමැත.
  • ගිනි නොගන්නා සුලුය.
  • බෝග මාරුව අවශ්‍ය නොවේ.
  • විෂ රහිතය.
  • GMO නොමැත .
  • LifeGreen LG7 පමණක් යෙදීමෙන් රසායනික, කාබනික හෝ ජෛව පොහොර භාවිතා කිරීම අවශ්‍ය නොවේ.
  • වල්නාශක, පළිබෝධනාශක, දිලීර නාශක ආදිය භාවිතා කිරීමට අවශ්‍ය නොවේ
  • අස්වැන්න 15% සිට 20% දක්වා වැඩි කරයි.
  • අස්වැන්න චක්‍රය 10% කින් වැඩි කරදෙයි.
  • LifeGreen LG7 යෙදීමෙන් ශාක මුල්වල තෙතමනය රඳවා ගැනීමට හැකියාව ලබා දෙයි.
දිවයින පුරා කුරියර් සේවා ලබා ගත හැක:
  • පළමුවන කිලෝව සඳහා  – රු 500/-
  • ඊට වැඩිවන සෑම අමතර කිලෝග්‍රෑමයකටම රු. 50/- කි
  • ආසන්න වශයෙන්. බෝතලයක බර: 275gms

LifeGreen AM9 – ‘සජීවී පසක්‘ බිහි කරයි.

රෝපණය කර ඇති ගස් සඳහා අධි පාංශු ප්‍රතිකාරය – LifeGreen AM9:
  1. පළමු වරට LifeGreen LG7 භාවිතා කරන්නේ නම් LifeGreen AM9 :මගින් ‘අධි පාංශු ප්‍රතිකාරයක්’ සිදු කිරීම වැදගත් වේ. එමගින් ආම්ලික පස ක්ෂාරීය බවට පත් කිරීම. මෙන්ම   හානිකර රසායනික අපද්‍රව්‍ය සහිත පස රෝපනයට සුදුසු තත්ත්වයකටද  පත් කරයි.
  2. ගස වටා අඟල් 6 – 8 ගැඹුරු අගලක් ගස කඳේ සිට අඩි 3ක් ඈතින් හාරන්න.
  3. LifeGreen AM9 (A) බෝතලය ජලය 16L ට මිශ්‍ර කර ගස් 6 ක් සඳහා එක් අගලට මිශ්‍රණය 2 1/2L  – 3L පමණ වත් කරන්න.
  4. LifeGreen AM9 (B) බෝතලයට ජලය 32L ක් මිශ්‍ර කර එක ගසකට 2L වනසේ කඳටද කඳ වටා ඇති පසටද  මීදුම් ආකාරයෙන්  ඉසින්න.
  5. මෙය එක් වරක් සිදුකරන පාංශු ප්‍රතිකාරයකි.
LifeGreen AM9 :
  1. ඕනෑම ආම්ලික පසක් මිනිත්තු 10 කින් ක්ෂාරීය කරයි.
  2. පසෙහි ඇති රසායනික පොහොරවල අහිතකර අපද්‍රව්‍ය දින 7-10 කින් නිෂ්ක්‍රිය කර වගාවට සුදුසු පරිසරයක් බිහිකරයි.
  3. කාබනික සහ ජෛව පොහොර මගින් රෝගීව (පරපෝෂිත, ඇමීබික්, දිලීර, බැක්ටීරියා, වෛරස්) හානිවී ඇති පස දින 7 – 10 කින් සජීවී  කරයි!
  4. ‘ශාකයට අත්‍යවශ්‍ය’ ක්ෂුද්‍ර ජීවීන් සහ අනෙකුත් වගාවට අවශ්‍ය ජීවින් (ගැඩවිලි පණුවන් ආදිය) නැවත LifeGreen AM9 යෙදු  පස වෙත සංක්‍රමණයවේ. එමගින් දින 7 – 10කින් පස තුලට වාතය ගමන්කර පසේ සරු බව වැඩි කර ‘සජීවී පසක්’ බිහි කරයි!
  5. ගංවතුර නිසා මාස ගනනක් වගා කල නොහැකිව ඇති භුමිය දින 7-10 කින් නැවත වගා කල හැකි තත්ත්වයට පත්වේ.
*කොන්දේසි අදාළවේ .