A බෝතලය
(කුඩා පැල)
මෙම බෝතලය ජලය 16L ටැංකියට මිශ්‍රකර 100ml ක් බැගින් පැල 200ක පමණ ප්‍රමාණයකට මුල්, කඳ, අතු, කොළ යට හා මතුපිටට මුළු පැළයම හොඳින් තෙත් වන තුරු කඳේ පාදයට මිදුම් ආකාරයට ඉසින්න. මෙසේ සෑම සති 2කට වරක්ම කලයුතුය
60ml Bottle : Rs 1,000/-
Weight : 75gms
B බෝතලය
(නොමේරු පැල)
මෙම බෝතලය ජලය 16L ටැංකියට මිශ්‍රකර 100ml ක් බැගින් පැල 160ක පමණ ප්‍රමාණයකට මුල්, කඳ, අතු, කොළ යට හා මතුපිටට මුළු පැළයම හොඳින් තෙත් වන තුරු කඳේ පාදයට මිදුම් ආකාරයට ඉසින්න. මෙසේ සෑම සති 2කට වරක්ම කලයුතුය
160ml Bottles : Rs 2,350/-
Weight : 175gms
C බෝතලය
(වැඩුනු ගස්)
මෙම බෝතලය ජලය 16L ටැංකියට මිශ්‍රකර 100ml ක් බැගින් පැල 160ක පමණ ප්‍රමාණයකට මුල්, කඳ, අතු, කොළ යට හා මතුපිටට මුළු පැළයම හොඳින් තෙත් වන තුරු කඳේ පාදයට මිදුම් ආකාරයට ඉසින්න. මෙසේ සෑම සති 2කට වරක්ම කලයුතුය
180ml Bottle Rs 2,500/-
Weight : 195gms

LIFEGREEN AM9 – අධි පාංශු ප්‍රතිකාරය
LifeGreen AM9 අධි පාංශු ප්‍රතිකාරය (බෝතලය A සහ B) වර්ග මීටර් 100 ක් සඳහා යෙදුම උපදෙස් අනුගමනය කරන්න
1 x 100ml Bottles : Rs 5,000/-
Weight : 265gms

සැලකිය යුතුය :LIFEGREEN LG7
- මුල් වටා, පත්‍ර යට සහ පත්‍ර මත මීදුම් ආකාරයෙන් ඉසින්න.
- ඉසීමට හොඳම කාලය වනුයේ උදේ 9 ට පෙර හෝ සවස 5 ට පසුවය.
- දහවල් හිරු එළියේ ඉසීමෙන් වළකින්න.
- පෝෂ්‍ය පදාර්ථ ගසට අවශෝෂණය කර ගැනීමට අවම වශයෙන් පැය 4 ක් වත් ගතවන හෙයින් එවන් අතරතුර වර්ෂාවෙන් ආරක්ෂා කරගැනීමට වගබලාගන්න.
මෙම LIFEGREEN LG7 ශාක සහ බීජ වල තෙල් නිස්සාරණයෙන් ලබා ගත් ක්ෂාරීය දියර පොහොර වර්ගයකි
- ක්ෂුද්‍ර ජීවීන් නැත
- ශාක වර්ධක හෝමෝන නොමැත
- එන්සයිම නැත
- සත්ව DNA නොමැත
- ගිනි නොගන්නා සුලුය
- බෝග මාරුව අවශ්‍ය නොවේ
- විෂ රහිතය
- GMO නොමැත
- LifeGreen LG7 පමණක් යෙදීමෙන් රසායනික, කාබනික හෝ ජෛව පොහොර භාවිතා කිරීම අවශ්‍ය නොවේ
- වල්නාශක, පළිබෝධනාශක, දිලීර නාශක ආදිය භාවිතා කිරීමට අවශ්‍ය නොවේ
- අස්වැන්න 15% සිට 20% දක්වා වැඩි කරයි
- අස්වැන්න චක්‍රය 10% කින් වැඩි කරදෙයි
- LifeGreen LG7 යෙදීමෙන් ශාක මුල්වල තෙතමනය රඳවා ගැනීමට හැකියාව ලබා දෙයි.
දිවයින පුරා කුරියර් සේවා ලබා ගත හැක:
- පළමුවන කිලෝව සඳහා – රු 500/-
- ඊට වැඩිවන සෑම අමතර කිලෝග්‍රෑමයකටම රු. 50/- කි
- ආසන්න වශයෙන්. බෝතලයක බර: 275gms
LifeGreen AM9 – ‘සජීවී පසක්‘ බිහි කරයි.
දින 7 – 10 කින් ඔබවද, ඔබේ භුමිය මෙන්ම අපේ රට හා ජාතියද සුව කරයි.
රෝපණය කර ඇති ගස් සඳහා අධි පාංශු ප්‍රතිකාරය – LifeGreen AM9:
- පළමු වරට LifeGreen LG7 භාවිතා කරන්නේ නම් LifeGreen AM9 :මගින් ‘අධි පාංශු ප්‍රතිකාරයක්’ සිදු කිරීම වැදගත් වේ. එමගින් ආම්ලික පස ක්ෂාරීය බවට පත් කිරීම මෙන්ම හානිකර රසායනික අපද්‍රව්‍ය සහිත පස රෝපනයට සුදුසු තත්ත්වයකටද පත් කරයි
- ගස වටා අඟල් 6 – 8 ගැඹුරු අගලක් ගස කඳේ සිට අඩි 3ක් ඈතින් හාරන්න.
- LifeGreen AM9 (A ) බෝතලය ජලය 16L ට මිශ්‍ර කර ගස් 6 ක් සඳහා එක් අගලට මිශ්‍රණය 2 1/2L – 3L පමණ
- වත්කරන්න.
- LifeGreen AM9 (B) බෝතලයට ජලය ලීටර් 32 ක් මිශ්‍ර කර එක ගසකට 2L වනසේ කඳටද කඳ වටා ඇති පසටද මීදුම් ආකාරයෙන් ඉසින්න.
- මෙය එක් වරක් සිදුකරන පාංශු ප්‍රතිකාරයකි.
LifeGreen AM9 :
- ඕනෑම ආම්ලික පසක් මිනිත්තු 10 කින් ක්ෂාරීය කරයි
- පසෙහි ඇති රසායනික පොහොරවල අහිතකර අපද්‍රව්‍ය දින 7-10 කින් නිෂ්ක්‍රිය කර වගාවට සුදුසු පරිසරයක් බිහිකරයි
- cකාබනික සහ ජෛව පොහොර මගින් රෝගීව (පරපෝෂිත, ඇමීබික්, දිලීර, බැක්ටීරියා, වෛරස්) හානිවී ඇති පස දින 7 – 10 කින් සජීවී කරයි!
- ශාකයට අත්‍යවශ්‍ය’ ක්ෂුද්‍ර ජීවීන් සහ අනෙකුත් වගාවට අවශ්‍ය ජීවින් (ගැඩවිලි පණුවන් ආදිය) නැවත LifeGreen AM9 යෙදු පස වෙත සංක්‍රමණයවේ. එමගින් දින 7 – 10කින් පස තුලට වාතය ගමන්කර පසේ සරු බව වැඩි කර ‘සජීවී පසක්’ බිහි කරයි!
- ගංවතුර නිසා මාස ගනනක් වගා කල නොහැකිව ඇති භුමිය දින 7-10 කින් නැවත වගා කල හැකි තත්ත්වයට පත්වේ.
